Friday, October 2, 2015

ශිෂ්‍ය නායක නිල ලංඡන පැලන්දවිම.

 

DSC01026

 

2015 මැයි 26 දින ශිෂ්‍ය නායක නිල ලංඡන පැළදවීමේ උත්සවය පැවැත් වීනි.ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස නිල්වලා ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ  පිඨාධිපති සේදර සෙනරත් මැතිතුමා  සහභාගී විය   ප්‍රධාන ශිෂ්‍ය නායකයා ලෙස පැතුම් විමුක්ති ශිෂ්‍යා සහ   ප්‍රධාන ශිෂ්‍ය නායිකාව ලෙස තරණි රෝමින්ද්‍යා ශිෂ්‍යාව පත් කරන ලදී

 

DSC01079