Monday, February 8, 2016

විදු දොර අබියස - 2015 උසස්පෙළ විභාගයෙන් විශිෂ්ඨ ප්‍රතිපල ලබාගත් දරුවන්ට උපහාර පිදීම

2015 උසස්පෙළ විභාගයෙන් විශිෂ්ඨ ප්‍රතිපල ලබාගෙන සරසවි වරම් ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන් 59 දෙනෙකුට පාසැල වෙත ලබාදුන් ජයග්‍රහණය වෙනුවෙන් උපහාර දැක්වීම සදහා විද්‍යාලයීය උසස්පෙළ අංශයේ සහයෝගයෙන් උත්සවයක් සංවිධානය විය.දෙමාපියන්ද සහභාගී කර ගනිමින් පැවැත්වූ මෙම උත්සවය කාගේත් උනන්දුවකට හේතු විය. මෙමගින් තවත් අරමුණක් වූයේ මේ වසරේ සහ ලබන වසරේ විභාගයට මුහුණ දෙන දරුවන්ටද උද්යෝගයක් හා අභිප්රෙනයක් ලබා දීමය