2015 අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයෙන් අප විද්‍යාලයේ
සිසු සිසුවියෝ අතිවිශිෂ්ට ජයග්‍රහණ ලබා ගෙන ඇත. ඒ අනුව සමත් ප්‍රතිශතය 100% කි.
එනම් ජාතික මට්ටම අභිභවා යෑමකි. බොහෝ විෂයන් වල සමත් ප්‍රතිශතය 100% කි.
නාරන්දෙණිය විදු මාතාවගේ උණුසුම් සුභ පැතුම්!
Home » Unlabelled » නාරන්දෙණිය සිසු සිසුවියන් අ.පො.ස. සාමාන්‍ය පෙළ ඉහළින් ජය ගනිති.