Friday, October 2, 2015

වෙසක් සතිය "සීල සමාදාන වැඩසටහන"

img0047

 

2015 අප්‍රේල් 30 දින පෙ.ව 7.00 සිට ප.ව 2.00 දක්වා සීල භාවනා වැඩසටහනක් පැවැත්වීම.
අනුශාසකත්වය හා මෙහෙයවීම
   පුජ්‍ය කැන්ද කැටියේ නන්ද හිමි.
   පුජ්‍ය ගොම්බද්දල සුනන්ද හිමි.
   පුජ්‍ය ගොනදෙනියේ චන්ද්‍රරතන හිමි.
   පුජ්‍ය තඹල පැලැස්සේ තිලකානන්ද හිමි.
   විදුහල්පති,ලාල් ප්‍රියදර්ශන මහතා
මාර/නාරන්දෙණිය ජතික පාසල් බෞද්ධ සංගමය සංවිධාන කටයුතු..
නියෝජ්‍ය විදුහල්පති තුමල්ල ඇතුළු අධ්‍යන හා අනධ්‍යන
කාර්යමණ්ඩලය 

 

img0040