ලෝක ගුරු දිනයට සමගාමීව අප පාසලේ සිසුන් ගුරුවරු වෙනුවෙන් විශේෂ උත්සවයක් සංවිධානය කර තිබිණ. එහිදි ගුරුවරුන්ගේ ජායාරූප සහිතව එම ගුරුවරයා වෙනුවෙන්ම ලියන ලද නිසදැස් සහිත අලංකාර කාඩ් බතක් ලබාදෙන ලදි. එසේම බුලත් හුරුල්ලක් සහ මල් මිටක් දී ගුරු වන්දනා ගාථාවෙන් වන්දනා කිරීම සිදු විය. නැටුම් විශේෂාංග සහ සිසුන්ගේ කථාවන් වලින් එම උත්සවය හැඩවැඩ විය